කට කතා ඇත්තක්ද

දිනය, වෙලාව,ස්ථානය නම් මතක නෑ..
ඒත් කතාව කියන්නම්…

එක්තරා විදෙස් යුවලක්…
එක්තරා ප්‍රදේශයක්..
වේලාව පස්වරු දෙකයි…

පොලිස් ස්ථානයේ රැඳවුම් කුටියක් අසලින් අවදි වූයේ මෙලෝ සිහියක් නැත්තකු ලෙසයි..

කෝ මගේ මහත්තයා… පියපිසිහියට පැමිනි මුලින්ම කාන්තාව කටහඬ අවදි කලා…

පොලිසියේ මහත්තයෙක් වතුර එකක් දිගු කරමින් කාන්තාව දෙසට ආවේ ඇයව සන්සුන් කරන අදහසින්…

එක හුස්මට වතුර එක බිව්ව ඇය..නැවතත් කටහඬ අවදි කලා..

කෝ මගේ මහත්තයා…

ටික වෙලාවකින් ඇයව  සන්සුන් කර කට උත්තරයක් ගැනීමට එක්කන් ගියා..

මමයි මගේ මහත්තයයි අපේ ඇනිවසරි එක සමරන්න කාර් එකේ #### යන ගමන් හිටියේ…
එතකොට වෙලාව දෙකට කිට්ටුයි..

අපි එතකොටත් හිටියේ හරියටම ### පාලම උඩ.. එක පාරටම අහස අඳුරු වුනා..
පාලමට උඩින් ලොකු එලියක් ආවා….මුලු පැත්තම ඒ එලියෙන් ආලෝකමත් වුනත් අපිට කිසි දෙයක් බලාගන්න බැරි වුනා…අපේ ඇස් පේන්නැති තරමට ඒ එලිය සැරයි..

ඒත් එක්කම මට මාව පාවෙලා උඩට ඇදෙනවා වගේ තේරුනා..මට මතක එච්චරයි..මට සිහිය එනකොට මං හිටියේ මෙතන…ඒත් මගේ මහත්තයා කෝ…

පොලීසිය ඒ වන විටත් ඇයව සොයාගෙන තිබුනේ පාලු වීදියක සිහි නැතුව වැටී සිටියදීයි..ඇයගේ සැමියාද එලෙසම සොයාගෙන තිබූ අතර  ඇයගේ කට උත්තරයේ පරිදි කාර් එක ### පාලම උඩදී සොයාගෙන ඇත…

සැ.යු – මෙය පිට රටක සිදු වූ සිදු වීමක් වන අතර english පත්තරයක තිබූ news එකක් සිංහලට පරිවර්තනය කර ඇත..

සත්‍ය තේරුම් ගැනීම ඔබ සතුය..

පිටසක්වල ආන්දෝලනය

#පියාඹන_පීරිසි_ආන්දෝලනය….
“පියාඹන පීරිසි”නමින් බොහෝ විට හැදින්වෙන “නොහැදිනූ පියාසර වස්තු” පිලිඹද ආන්දෝලනය සමාජය තුල කලින් කල ඇති වන්නක්…
මෙය ආරම්භ වූයේ කොහෙන්ද…
කොතනින්ද…
අද #Alien_life එකෙන් ඔයාලට කියන්න යන්නෙ ඒ ගැන…
වර්ෂ 1947 ජුනි 24 වෙනිදා #කෙනත්_අර්නෝල්ඩ් නම් ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයා තම පෞද්ගලික ගුවන් යානයෙන් යකිමා වලට යමින් සිටියේ ඇ.එ ජනපදයේ උස්ම කදු ශිඛරය වන රේනන් කදුවැටිය අසලිනි…

වර්තමාන පියාඹන පීරිසි ගැන ආන්දෝලනය ආරම්භ ඌයේ අර්නෝල්ඩ් එදා දුටු ඒ දරශනයෙනි…

ඔහු දුටු ඒ ආශ්චර්යජනක දර්ශනය බොහෝ පුවත්පත් හාස්‍යයට ලක් කලද ඒ සමගම එවැනි දර්ශන විවිධ ප්‍රදේශ වලින් වාර්ථා වීමත් සමගම ඔහියෝ විශ්වවිද්‍යාලයීය තාරකා භෞතික විද්‍ය මහාචාර්‍ය ජේ.ඇලන් හයිනෙක් උපදේශක ලෙස යොදාගෙන ගුවන් හමුදාව ‘පීරිසි ව්‍යාපෘතිය’ආරම්භ කලේය…

හිමෙන් වැහුණු කදු වැටිය පසු බිමේ ශිඛරය වෙත ගමන් කල Dc-4 වර්ගයේ යානා තරම් විශාල ඒ යානා ඉතා පැහැදිලිව මම දුටුවා.ඒවා මා දකින විට එකිනෙකා පිටුපස පේළියට ගිණිකොණ දෙසට ගමන් කරන තාරාවුන් රෑනක් මෙන් මගේ යානයට 30km පමණ දුරින් ගමන් කරා.සාමාන්‍ය ජෙට් යානයකින් නිකුත් වන ශූන්‍යාකාර වායුවක් වැනි වායුවක් ඒවා පිටුපසින් නිකුත් උනේ නෑ.පීරිසි ස්වරූපය ගත් ඒ යානා හිරු එළිය වැටී කැඩපත් මෙන් දිලිසුනා.ඒවා 2729km/ph පමණ වේගෙකින් ගමන් කලේ හරියට ජලය මත ගැසූ පීරිසියක් ලිස්සා යනවා වගේ…”

අර්නෝල්ඩ් දුටු දර්ශන කිසිසේත්ම තාරකා විද්‍යාත්මක දර්ශනයක් නොවන බවට නිගමනය කල හයිනෙක් ඒවා කිසියම් පොළෝමය යානා විශේශයක් බව නිගමනය කලේය..

නමුත් තාරකා විද්‍යා මහාචාර්‍ය මෙන්සල් වරක් අර්නෝල්ඩ් දුටු යානා වැනි විශේෂයක් දුටු අතර ඒ සමගම තවත් යානා 4ක් ඔහුගේ යානය පසු කර වැහි බිදු තරමට කුඩා වී යනු ඔහුට පෙනිනි…

තවත් විමසිල්ලෙන් බලද්දී පෙනුනේ ඈත ක්ෂිතිජය දෙස බලා හිදිද්දී ව්ක්‍රාකාරව වීදුරු කවුළුව මත පහලට රීටූ වැහි බිදු බව ඔහුට පැහැදිලි විය.

ඉහළ වායු ගෝලයේ වැසි ඇති නොවුනද අපවර්තන උෂ්ණත්වය (inversion temperature ) විසින් ඇති කරන උණුසුම් වායු තීරු මගින් හෝ සූර්‍ය තාපයෙන් රත් වූ යානයේ ගැටී මිදුණු අයිස් දිය වීමෙන් හෝ ජල බිංදු ඇති විය හැක.අර්නෝල්ඩ් යානා ලෙස දුටුවේ මේවා විය හැකි බවට dr.මෙන්සල් නිගමනය කලේය.

තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් සහ වායුගෝලීය විවිධ ස්වභාවයන් නිසා ඇති වන ආශ්චර්යයන් මෙන්සල් වැනි සුවිශේෂී පුද්ගලයන් හැර සාමාන්‍ය පුද්ගලයන් දුටු විට තේරුම් ගැනීමට ඔවුන්ට අපහසු වේ…

නමුත් මේ සියල්ල ඔවුන්ගේ නිගමන මිස විද්‍යාත්මක ක්‍රමයට අනුව කල්පිත පරීක්ශාවක් මගින් එලඹුනු නිගමන නොවේද?

කෙසේ උවද වර්තමානයේ සිදු වන අසාමාන්‍ය පිටසක්වල ක්‍රියා නිකම්ම නිකම් දෘශ්ඨි මායාවන් හෝ මනඃකල්පිතයන් පමණක්ම විය හැකිද?

Alien life සමග දිගටම රැදී සිටිමින් ගැටලු නිරාකරණය කරගමු…

උපුටා ගැනීමකි

ලිපියේ මුල් හිමිකරු – the alien life page admin ගොයුමිකා සංදීපනී

ගොඩක් අය කැමති මාතෘකාවකින් පටන් ගන්නම්

#_ඇස්_දෙකට_නොපෙනෙන_දේවල්_වල_කොච්චර_නම්_දේවල්_හැංගිලා_තියෙනවද…..
හැමදේ ගැනම මෙහෙම හිතන උඹට යාලුවෝ හිනා වෙලත් ඇති පිස්සෙක් කියලා 
හැමදේම ගැන පොත් වලින් හොයනකොට කට්ටිය හිනා වෙලා ඇති පොත් ගුල්ලෙක් කියලා 
දන්නවද බං….
ඒ තමයි මේ ලෝකෙ දෙයක් නොදන්න මෝඩයෝ…
නොපෙනෙන දේවල් ගැන හොයන්න,
නොදන්න දේවල් වල දැනගන්න,
අත්භූත දේවල් එලි කරන්න,
දැනුම හොයන උඹ ඩිජිටල් කාන්තාරෙ අතරමං උන පිපාසිතයෙක්ද….
මෙන්න ඒ කාන්තාරෙට සිසිල් දිය වැස්සක්…
මෙන්න අලුත් දේවල් ගැන හොයන පිස්සොන්ට මානසික වාට්ටුවක්…
අලුත් දේවල් කියවන්න ආස පොත්ගුල්ලොන්ට පුස්තකාලයක්…
ලයික් එකක් දාලා සෙට් වෙයම් නොපෙනෙන ලෝකෙ බලන්න…
දකින ලෝකෙ හැංගුන දේවල් හොයන්න..
නොදන්න ලෝකෙ අතරමං  නොවී පාර හොයාගන්න….
සෙට් වෙන්න #THE_ALIEN_LIFE එක්ක…
❤️

Design a site like this with WordPress.com
Get started